ප්‍රමුඛ පුවත 1

දුම්වැටි මිල වැඩි කිරීමේ අදාල ගැසට් නිවේදනය මෙතෙක් ක්‍රියාත්මක වී නැත – මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය

(UTV| කොළඹ) – පසුගියදා මුදල් අමාත්‍යාංශය විසින් මිලිමීටර් 67 ට වැඩි 72 ට නොවැඩි දුම්වැටි වර්ග සඳහා පනවා තිබූ බදු ඉහළ දැමූ අතර, දුම්කොළ සමාගම මෙම ගැසට් නිවේදනයට අනුව මෙතෙක් මිල වැඩි නොකිරීම ඊට හේතුව බව එහි අධ්‍යක්ෂක සම්පත් ද සේරම් මහතා කියා සිටියි.

ඒ අනුව අදාළ කාණ්ඩයේ දුම්වැටි දහසක් සඳහා අය කළ රුපියල් 20,500 ක් වන සුරාබදු රුපියල් 37,000 දක්වා ඉහළ දමා තිබේ.

කෙසේ වෙතත් අදාළ ගැසට් නිවේදනයේ සඳහන් බදු ප්‍රතිශතයට අනුව සකස් කළ මිල දුම්කොළ සමාගම ඉදිරිපත් නොකිරීම මගින් රජයට විශාල බදු මුදලක් අහිමිවන බව මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ සම්පත් ද සේරම් මහතා තවදුරටත් කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්ධන මිල සුත්‍රය දිගටම ක්‍රියාත්මක වන බව රජය කියයි

Mohamed Dilsad

ජනපති ඉන්දියාව බලා පිටත් වෙයි

Mohamed Dilsad

පසුගිය වසර හතරක කාලය තුළ වංචාව, දූෂණය, නාස්තිය නැති කිරිමට නොහැකි වුවා – ජනපති

Mohamed Dilsad

Leave a Comment