ප්‍රමුඛ පුවත 1

ජනපති ඉන්දියාව බලා පිටත් වෙයි

(UTV| කොළඹ)  – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.

ඒ, පසුගිය දා පැවති මහ මැතිවරණයෙන් ජයගත් නරේන්ද්‍ර මෝදි මහතාගේ පදවි ප්‍රාප්ති උළෙලේ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වීම සඳහා බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිතුමා එම උත්සයට සහභාගිවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්

Mohamed Dilsad

මන්ත්‍රී මහින්දානන්දට සහ සජින් වාස්ට රට යන්න අවසර

Mohamed Dilsad

පළාත් කිහිපයකට තද වැසි

Mohamed Dilsad

Leave a Comment