ප්‍රමුඛ පුවත 1

සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රායෝගිකයි [VIDEO]

(UTV | කොළඹ) – ජනතාවට පිළිගත හැකි හා  ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ප්‍රතිපත්ති ප්‍රකාශයක් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ඉදිරිපත්කර ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරනතුංග පවසයි.

අපි ශ්‍රී ලංකා කුරුණෑගල ජන හමුව අමතමින් ඇය මේ බව සදහන් කළාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමද මෙහිදී අදහස් පල කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජෙෆ්රි ඇලෝසියස්ට විදෙස් ගතවීමේ අවසරය ඉවත් කරන්නැයි නීතිපතිවරයා ඉල්ලයි

Mohamed Dilsad

එම්.සී.සී ගිවිසුම නැවත සමාලෝචනයට

Mohamed Dilsad

විජේවීරගේ බිරිඳගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment