ප්‍රමුඛ පුවත 1

රට සහ සහජීවනය වෙනුවෙන් මුස්ලිම් ඡන්දය සජිත්ට [VIDEO]

(UTV | කොළඹ) – රට වෙනුවෙන් හා සහජීවනය වෙනුවෙන් මුස්ලිම් ජනතාව ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාට මෙවර සිය ඡන්දය ලබා දෙන බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන්  පවසයි.

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජය තහවුරු කරමින් කලුතර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අමාත්‍යවරයා  මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උසස් පෙළ නැවත සමීක්ෂණ අයැදුම් කිරිම අද අවසන්..

Mohamed Dilsad

පුත්තලමේ මාරක රිය අනතුරක්.සිව් දෙනෙකු මරුට

Mohamed Dilsad

මෙවර සාපෙළ විභාග මධ්‍යස්ථානයක් කත්මණ්ඩු නුවරදී

Mohamed Dilsad

Leave a Comment