දේශීය

වේග සීමා ඉක්මවන බර වාහනවල බලපත්‍ර අහෝසි කිරීමේ තීරණයක්

(UTV | කොළඹ ) – වේග සීමාව ඉක්මවා ධාවනය වන කන්ටේනර් රථ ඇතුළු බර වාහනවල ව්‍යාපාරික බලපත්‍ර අහෝසි කරන බව පොලීසීය පවසයි.

රිය අනතුරු වාර්තා වීම ඉහළ යාම සැලකිල්ලට ගෙන එම තීරණයට එළඹි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළේය.

Related posts

ව්‍යවස්ථා සංශෝධනය ගැන හිටපු ජනාධිපති මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්

Editor O

ගෙන් ගෙට යෑමේදී පෙළපාලි තහනම් – මැතිවරණ කොමිෂම

Editor O

රුපියල කඩාවැටීම වළකන්න මහ බැංකුව මැදිහත් වෙයි

Mohamed Dilsad

Leave a Comment