Trending Newsඑසැන පුවත්දේශීය

ව්‍යවස්ථා සංශෝධනය ගැන හිටපු ජනාධිපති මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්

(UTV | කොළඹ) –

දහ නව වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ වූයේ විධායක ජනපති ක්‍රමයේ බලතල අඩුකර, ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු 6 සිට 5 දක්වා අඩු කිරීම බව, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේදී පැවති මාධ්‍ය හමුවකදී එම අදහස් පළ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද, ජයම්පති වික්‍රමරත්න මහතා ද 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිඳව පසුගිය දින කිහිපයේ අදහස් පළ කර තිබිණ.

Related posts

Another youth linked with NTJ arrested

Mohamed Dilsad

நாமல் குமாரவிற்கு பாதுகாப்பு வழங்குமாறு உத்தரவு…

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

Leave a Comment