දේශීය

කැළණිය පෙතියාගොඩ නිවාස පෙළක ගින්නක්

(UTV | කැළණිය) –  කැළණිය – පෙතියාගොඩ ප්‍රදේශයේ නිවාස පෙළක මේ වනවිට ගින්නක් හටගෙන තිබේ.

ගින්න නිවාදැමීම සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ රථ තුනක් පිටත් කර යැවූ බව එම ඒකකය සඳහන් කළේය.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Related posts

ක්ෂේත්‍ර රැසක් අද වෘත්තීය ක්‍රියාමාර්ගවල

Mohamed Dilsad

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයෙක්

Mohamed Dilsad

පොලිස් ඇඳිරි නීතිය කඩ කළ තවත් 37 දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment