දේශීය

කැළණිය පෙතියාගොඩ නිවාස පෙළක ගින්නක්

(UTV | කැළණිය) –  කැළණිය – පෙතියාගොඩ ප්‍රදේශයේ නිවාස පෙළක මේ වනවිට ගින්නක් හටගෙන තිබේ.

ගින්න නිවාදැමීම සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ රථ තුනක් පිටත් කර යැවූ බව එම ඒකකය සඳහන් කළේය.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Related posts

රාගම දුම්රියපොළ ඉදිරිපිට නාඳුනන මළ සිරුරක්

Mohamed Dilsad

කටුපොල් ප්‍රවර්ධනටට ආණ්ඩුවේ අවධානය…?

Editor O

සරසවි යළි විවෘත කිරීම ගැන දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment