දේශීයප්‍රමුඛ පුවත 3

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

(UTV| අලව්ව) – රඹුක්කන සිට පානදුර බලා ධාවනය වූ කාර්යාල දුම්රියක් අලව්ව දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක්ව තිබෙන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇත.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ මේ වනවිට දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.

Related posts

මෙවර සාපෙළ උපකාරක පංති අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

Mohamed Dilsad

බස්නාහිරින් පිටවීමට ගිය 103 කට කොවිඩ්

Mohamed Dilsad

බදු ගැන රේගුවෙන් පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

Leave a Comment