දේශීය

තවත් නාවිකයෙක් සුවය ලබයි

(UTV | කොළඹ ) – කොවිඩ් –19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයෙකු අයිඩීඑච් රෝහල වෙතින් මුදා හැර තිබේ.

මේ අනුව වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් 895 ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් අවසන් වේ.

තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින නාවිකයන් ගණන 11 කි.

Related posts

ලයිසන් එක එනකං ලක්ෂ 08කට වැඩි පිරිසක් මග බලාගෙන

Mohamed Dilsad

කොළඹ රථවාහන වේගය පැයට කිලෝමීටර් 5 දක්වා අවම කිරීමේ තීරණයක්

Mohamed Dilsad

ගෑස් පෝලිමත් අත ළගයි

Mohamed Dilsad

Leave a Comment