දේශීය

කන්දකාඩු මධ්‍යස්ථානයේ රැඳවියන් අඛණ්ඩව පරීක්‍ෂාවේ[AUDIO]

(UTV |කොළඹ) – කන්දකාඩු පුනුරුත්තාපන මධ්‍යස්ථායේ සිටින සියළුම රැඳවියන් PCR පරීක්ෂණයට යොමු කරමින් සිටින බව යුද හමුදාපති ලුතිතන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ දක්වා සිදු කළ පරීක්‍ෂණ වලදී රැඳවියන් 253 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බව තහවුරු කර ගැනුණු බව යුධ හමුදාපතිවරයා පැවසීය.

Related posts

නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට ජනපති සුදානම්

Mohamed Dilsad

මෙරට දරු උපත්වල සැලකියයුතු පහළ යෑමක්

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල් අලුත් වැඩකට මුලපුරයි

Editor O

Leave a Comment