දේශීය

තවත් නාවිකයෙක් සුවය ලබයි

(UTV | කොළඹ ) – කොවිඩ් –19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයෙකු අයිඩීඑච් රෝහල වෙතින් මුදා හැර තිබේ.

මේ අනුව වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් 895 ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් අවසන් වේ.

තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින නාවිකයන් ගණන 11 කි.

Related posts

වාහන අංක තහඩු නිකුත් කිරීම නවතී

Editor O

බද්දේගම විවිධ සේවා සමූපකාර ඡන්දයෙන් මාලිමාවට අන්ත පරාජයක්.

Editor O

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment