දේශීය

වැල්ලවායේ දරුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට

(UTV| වැල්ලවාය) – වැල්ලවාය වරුණගම ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

අද (10) පෙරවරුවේ සිදුවූ අනතුරින් තවත් පුද්ගලයෙක් බරපතල තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

Related posts

කැලණිතිස්ස විදුලි බලාගාරය යළි නවතියි

Mohamed Dilsad

නාමල් රාජපක්ෂගෙන් ඇමති වසන්තට අභියෝගයක්

Editor O

සහල් ගැටළුවට පිළියම් සොයන්න වී සඳහා සහතික මිලක් නියම කළ යුතුයි – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

Editor O

Leave a Comment