දේශීයප්‍රමුඛ පුවත 1

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක්

(UTV | කොළඹ ) – අද (13) දිනයේද මහ මැතිවරණය සඳහා තනිව තරඟ කරන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

අද පෙරවරු 11.00ට මැතිවරණ කොමිෂන් සභාවේ දී එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි එහි ප්‍රකාශකයෙකු සදහන් කළේය.

තවද ඊයේ(12) දිනයේදීද සන්ධානගතව තරඟ කරන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභා සාමාජිකයින් අතර සාකච්ඡාවක් පැවැත්වුණි.

Related posts

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මැතිවරණ කොමිෂම, මුදල් අමාත්‍යාංශයෙන් ප්‍රතිපාදන ඉල්ලයි.

Editor O

අත්‍යවශ්‍ය සේවා සඳහා තැපැල් කාර්යාල අද සිට විවෘතයි

Mohamed Dilsad

බස්නාහිර පාසල් සඳහා මාර්ගෝපදේශ දෙසතියක් තුළ

Mohamed Dilsad

Leave a Comment