දේශීය

අත්‍යවශ්‍ය සේවා සඳහා තැපැල් කාර්යාල අද සිට විවෘතයි

(UTV | කොළඹ) – පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති දිස්ත්‍රික්කවල අත්‍යවශ්‍ය සේවා සඳහා තැපැල් කාර්යාල අද (04) සිට විවෘත කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, විශ්‍රාම වැටුප් ගෙවීම ඇතුළු අත්‍යවශ්‍ය කටයුතු සඳහා එම කාර්යාල විවෘතව තබන බවයි.

Related posts

හෙට දිවයින පුරා සියලු සුරාසැල් වසා දැමේ

Mohamed Dilsad

ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට

Editor O

ඡන්දයට අදාළව තීරණාත්මක සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment