ව්‍යාපාරික

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල පහළට

(UTV | කෝවිඩ් -19) – කොරෝනා වසංගතය හමුවේ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල තවදුරටත් පහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ඉල්ලුම අවම මට්ටමක පැවතියද නිෂ්පාදනය හා සැපයුම සැලකිය යුතු ඉහළ මට්ටමක පැවතීම ඊට හේතුව බවයි.

කෙසේවෙතත් ඉල්ලුම සාමාන්‍ය මට්ටමට පැමිණීමට තවත් වසරකට ආසන්න කලයක් ගතවනු ඇති බව විශ්ලේෂකයින්ගේ මතයයි.

Related posts

සංවර්ධන ව්‍යාපෘති සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 369ක්

Mohamed Dilsad

රජය වී කිලෝ 675ක් මිලදී ගත්තා – වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්කන්ද

Editor O

ශ්‍රීලංකාව සහ සිංගප්පුරුව අතර නිදහස් වෙළඳ ගිවිසුමට අත්සන් තැබීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment