දේශීය

තවත් විභාගයක ප්‍රතිඵල නිකුත් කෙරේ

(UTV | කොළඹ) – 2019 වර්ෂයේ පැවැත්වූ බෞද්ධ ධර්මාචාර්ය විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව www.results.exams.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබා ගත හැක.

මෙම විභාගය සදහා 47,722 දෙනෙකු අයදුම්කර තිබූ බවත් ඉන් 23,647 දෙනෙකු විභාගයට පෙනී සිට ඇති බවත් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ධර්මාචාර්ය විභාගයේ ප්‍රතිඵල ලේඛන ඉදිරියේදී දහම් පාසල් ප්‍රධානාචාර්යවරුන් වෙත නිකුත් කිරීමට නියමිතයි.

Related posts

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු හෙට (30) මතුගම ආදාහනාගාරයේදී

Editor O

පොලීසියේ ලොකු පුටු මාරුවක්

Editor O

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ ඇතැම් වැරැදිවලට ජවිපෙ ත් වගකිව යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර

Editor O

Leave a Comment