දේශීය

මැතිවරණ කොමිසමට නීතිපතිවරයාගෙන් උපදෙස්

(UTV | කොළඹ) – මහ මැතිවරණය පැවැත්වීම සඳහා නීතියෙන් ස්ථාපිත කර ඇති ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීම අවශ්‍ය වන බව නීතිපතිවරයා මැතිවරණ කොමිසමට උපදෙස් ලබාදී තිබේ.

ඒ, මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉල්ලා සිටි උපදෙස්-වලට ප්‍රතිචාර දක්වමින්.

Related posts

මාවනැල්ල සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

ගව වෛරසය රටපුරා පැතිරී ගිය හැටි එළියට

Mohamed Dilsad

අද කාලගුණය

Mohamed Dilsad

Leave a Comment