දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහළ යයි

(UTV | කෝවිඩ් – 19) – ඊයේ (12) රාත්‍රී 11.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 889 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

මැතිවරණයේ මන්නාරම දිස්ත්‍රික්කයෙන් අපේක්සෂකයින්ට ඇමති රිෂාඩ්ගේ සහය

Mohamed Dilsad

චීනයෙන් තවත් යුවාන් මිලියන 300ක ප්‍රදානයක්

Mohamed Dilsad

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ හමුවක් අද

Mohamed Dilsad

Leave a Comment