ප්‍රමුඛ පුවත 1

මැතිවරණයේ මන්නාරම දිස්ත්‍රික්කයෙන් අපේක්සෂකයින්ට ඇමති රිෂාඩ්ගේ සහය

(UTV|කොළඹ) – පාළාත් පාලන මැතිවරණයට මන්නාරම දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්ව සිටින අපේක්සෂකයින්ට සහාය පළ කිරීමේ රැස්වීම් මාලාවකට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා සහභාගී වූහ.

මුසලි, මරිච්චිකට්ටි, පාලක්කුලි, සිලාවතුර ප්‍රදේශවල 17 සහහ 18 දිනවල මෙකී රැස්වීම් පැවැත්විණි. මෙයට සමගාමීව අපේක්ෂකයින්ගේ පක්ෂ කාර්යාල විවෘත කිරීමේ උත්සව කිහිපයකට ද අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සහභාගී විය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/MIN-3.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/min-1.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/MIN-4.jpg”]

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙවර රාමසාන් සදහා සවුදියෙන් වැඩිපුර රටඉදි.

Mohamed Dilsad

දුරකථන සංවාද පටිගත වන බවට පළවන වාර්තා අසත්‍යයි…

Mohamed Dilsad

CID සහ AGD වගකියන ආයතන බවට පත්කළ යුතුයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment