විදෙස්

කොකේන් ප්‍රවාහනය කෙරෙන අළුත්ම ක්‍රමය (විඩියෝ)

(UTV -ස්පාඤ්ඤය) – කොකේන් ප්‍රවාහනය කෙරෙන නවතම ක්‍රමය ස්පාඤ්ඤය පොලිසිය සොයා ගනී.ඒ අන්නාසි ගෙඩිය තුළ කොකේන් බහා ප්‍රවාහනය කිරීමයි.මෙලෙස ප්‍රවාහනය කෙරුණු කොකේන් කිලෝග්‍රෑම් 754ක් පෘතුගාලයෙන් සහ ස්පාඤ්ඤයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නෞකා 2 ක් එකිනෙක ගැටෙයි [VIDEO]

Mohamed Dilsad

ගුවන් යානයක් කඩා වැටීමෙන් 19ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

සෙරෝජා ඕස්ට්‍රේලියාවට කඩා වදී

Mohamed Dilsad

Leave a Comment