Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මැතිවරණ කොමිෂම, මුදල් අමාත්‍යාංශයෙන් ප්‍රතිපාදන ඉල්ලයි.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සදහා අවශ්‍ය ප්‍රතිපාදන මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ඉදිරියේදී වෙන් කරවා ගැනීමට අපේක්‍ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පැවසුවේ මහ මැතිවරණය පැවැත්වීම සඳහා මීට පෙර රුපියල් බිලියන 11ක මුදලක් ඇස්තමේන්තු කළ බවයි. එකී මුදල වෙන් කර ගැනීමට අදාළව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සමග සාකච්ඡා කරන බවද හෙතෙම කීවේය.

Related posts

නීතිය අපක්‍ෂපාතී හා සාධාරණ ලෙස නිසි ආකාරව ක්‍රියාත්මක කරන බවට සහතිකයක්

Mohamed Dilsad

හදිසි ගල්අඟුරු ටෙන්ඩරයක්

Mohamed Dilsad

මහින්ද රාජපක්ෂ ට විජේරාම නිවස දුන් යහපාලන ආණ්ඩුවේ රැස්වීමට අනුරත් ආවා..- රනිල් වික්‍රමසිංහ

Editor O

Leave a Comment