Trending Newsඑසැන පුවත්දේශීය

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය ගැන සී වී විග්නේෂ්වරන් ගත් තීරණය

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ නොකරන බව දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන් ප්‍රකාශ කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, තරුණයන්ට අවස්ථාව ලබාදෙමින් තමන් මෙලෙස මැතිවරණ සඳහා ඉදිරිපත් නොවන බවයි. පසුගිය ජනාධිපතිවරණයේදී ඔහු ජනාධිපති ධුර අපේක්ෂක පී. අරියනේත්‍රන්ට සහය දැක්වීය.

Related posts

டி.மஞ்சுவின் சகாக்கள் மூவர் கைது

Mohamed Dilsad

Sri Lanka’s cement giant supports major entrepreneur drive

Mohamed Dilsad

Minister Bathiudeen calls report from CAA on latest developments on wheat flour

Mohamed Dilsad

Leave a Comment