දේශීයප්‍රමුඛ පුවත 1

මුඛ ආවරණ පැළඳීම තවමත් අනිවාර්යයි

(UTV | කොළඹ) – කොවිඩ් 19 වසංගතට රටින් තුරන් වන තුරු සෞඛ්‍ය අංශය ලබා දී ඇති උපදෙස් අනුව ජනතාව කටයුතු කළ යුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

ඒ අනුව තවමත් මුඛ ආවරණ පැළඳීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ඔහු පවසයි.

සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු නොකරන පුද්ගලයින්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බව ද අජිත් රෝහණ මහතා කියා සිටියේය.

Related posts

කෝටි 100කට අධික හෙරොයින් කොල්ලුපිටියේදී අල්ලයි

Mohamed Dilsad

දයාසිරි ගැන විමර්ශනය කරන්න පත් කළ කමිටුවෙන් ගයන්ත ඉවත්වෙයි.

Editor O

නීති විරෝධීව ගෙනා කහ කිලෝ 20,000 ක් STF දැලේ

Mohamed Dilsad

Leave a Comment