දේශීය

නීති විරෝධීව ගෙනා කහ කිලෝ 20,000 ක් STF දැලේ

(UTV | ඉන්දියාව) – ඉන්දියාවේ සිට නීති විරෝධීව මෙරටට ගෙන ආ කහ කිලෝග්‍රෑම් 20,000 ක් වි⁣ශේෂ කාර්ය බලකායේ භාරයට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ඒ සමග සැකකරුවන් 04 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

හුංගම, කලමැටිය ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, සැකකරුවන් සතුව තිබූ ට්‍රොලර් යාත්‍රාවක් ද වි⁣ශේෂ කාර්ය බලකායේ භාරයට ගත් බවය.

Related posts

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

Mohamed Dilsad

විශේෂ අභ්‍යන්තර සාකච්ඡාවට බැසිල් පොහොට්ටුව කැඳවයි

Mohamed Dilsad

අනුරාධපුර පොලීසියේ පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment