දේශීය

කොවිඩ් ප්‍රතිකාර සඳහා කුඩා පාසැල් යොදාගැනීමේ තීරණයක්

(UTV | කොළඹ) – කොවිඩ් ආසාදිතයන් වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා දැනට වසා දමා ඇති කුඩා පාසල් හදිසි අවස්ථාවකදී ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇති බව එම අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය සේවා පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා සඳහන් කළේය.

අදාළ පළාත්වල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් ඇති බවද ඒ් මහතා අවධාරණය කරයි.

මේ වනවිට දිවයින පුරා ස්ථාපිත කර ඇති කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සංඛ්‍යාව 70 කට ආසන්න වෙයි.

 

 

 

Related posts

රිෂාඩ්ට එරෙහි ද්වේශ සහගත ප්‍රකාශ කිරීම නවත්වන්නැයි විමල්ට අධිකරණ නියෝගයක්

Mohamed Dilsad

දේශපාලන පලිගැනීම්වලට අදාළව පැමිණිලි 263 ක්

Mohamed Dilsad

අජිත් රෝහණ කොවිඩ් ආසාදනය වෙයි

Mohamed Dilsad

Leave a Comment