දේශීය

ජාතික රෝහලට වාර්තාවන අනතුරු 40 % පහළට

(UTV | කොළඹ) – අනතුරුවලට ලක්වී වාර්ෂිකව කොළඹ ජාතික රෝහලට යොමුවන පුද්ගලයින් සංඛ්‍යාව මේ වසරේදී 40 % කින් පමණ පහත වැටී තිබෙන බව එම රෝහලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය වසරේදී අනතුරුවලට ලක්වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් වූ පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂයක් පමණ වන අතර, මේ වසරේ ගතවූ කාල සීමාව තුළ රෝහල්ගත වී ඇත්තේ පුද්ගලයින් 66,000 ක් පමණ බවද සඳහන් වෙයි.

රට තුළ පැවති කොරෝනා වසංගත ව්‍යාප්තිය , සංචරණ සීමා පැනවීම, ඇඳිරි නීතිය සහ හුදෙකලා කිරීම් මීට ප්‍රධානතම හේතූන් වී ඇත.

 

Related posts

නිදහසින් අප උරුම කර ගත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමු – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

වසර 5 ට වැඩි පළපුරුද්ද සහිත ලංගම සියලු කොන්ත්‍රාත් සේවකයන් ස්ථිර කරයි

Mohamed Dilsad

සහන සැලසීමේදී දේශපාලන ප්‍රචාරණයන්ගෙන් වළකින්න

Mohamed Dilsad

Leave a Comment