දේශීය

ලෙබනනයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට

(UTV |කොළඹ ) – ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ලෙබනනයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 171 දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් රැගත් ගුවන් යානය අද (26) අලුයම 5.40 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

“ශ්‍රී ලංකන් ගුවන්“ සේවයේ යූ.එල්.- 1506 දරන විශේෂ ගුවන් යානය ලෙබනනයේ, බේරූට් ගුවන් තොටුපළ වෙත ගොස් එහි රැඳී  සිටි මෙම පිරිස රැගෙනවිත් තිබේ.

පසුව ඔවුන් PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති බව අප වර්තාකරු පැවසීය.

Related posts

අද ගෑස් නොබෙදයි – ලිට්‍රෝ

Mohamed Dilsad

ගැටුමක් සමථ කිරීමට ගිය ලොකු නුවන් ට නොසිතූ ප්‍රහාරයක්

Mohamed Dilsad

නැවත දැනුම්දෙනතුරු ලිට්‍රෝ ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment