දේශීය

මත්කුඩු සමඟ නව දෙනෙක් අත්අඩංගුවට

(UTV |කොළඹ) –  හෙරොයින් ග්‍රෑම් 300ක් සමඟ පුද්ගලයින් 9දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සපුගස්කන්ද ප්‍රදේශයේදීය.

පොලීසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම සේවා ඇරඹීම කෙරෙහි රජයේ අවධානය

Mohamed Dilsad

ජනවාරි 01 සිට අලුත් වැඩපිළිවෙළක්

Mohamed Dilsad

අටුළුගම ප්‍රදේශය යළිත් හුදෙකලා කරයි

Mohamed Dilsad

Leave a Comment