දේශීය

අටුළුගම ප්‍රදේශය යළිත් හුදෙකලා කරයි

(UTV | කළුතර) – වහාම ක්‍රියාත්මක වන පරිදි බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශය හුදකලා කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

ඒ් , ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් කිහිප දෙනෙකු හමුවීම හේතුවෙනුයි.

 

Related posts

ස්වයං නිරෝධායනය සාර්ථකව අවසන් කළ රැසකට සහතිකපත්

Mohamed Dilsad

පාසල් ආරම්භය පිළිබඳ තීරණය දෙන්නේ සෞඛ්‍ය නිර්දේශවලින් පසුවයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාව ගැන යෝජනාව අද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට

Mohamed Dilsad

Leave a Comment