දේශීය

ලාංකික ධීවරයින් දෙදෙනෙකු ඉන්දීය පොලිස් භාරයට

(UTV | ඉන්දියාව) – ශ්‍රී ලාංකික ධීවරයින් දෙදෙනෙකු ඉන්දීය පොලිසිය විසින් රඳවාගෙන තබාගෙන ඇත.

ඒ් අන්තර්ජාතික සමුද්‍රීය මායිම් සීමාව නීතිවිරෝධී ලෙස බෝට්ටුවකින් තරණය කිරීම සම්බන්ධයෙන්.

 

Related posts

මූල්‍ය වංචාවකට පුද්ගලයකු අත්අඩංගුවට

Mohamed Dilsad

ලොතරැයි මුුද්‍රණය පෞද්ගලික අංශයට

Editor O

පුජිත් පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිසම හමුවට

Mohamed Dilsad

Leave a Comment