දේශීය

විපක්ෂ නායක සජිත් ඇතුලු නායකයින් පිරිසක් CID යට

(UTV | කොළඹ) – සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් අද (11) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියහ.

ඒ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් කට උත්තරයක් ගැනීමට අශෝක් අබේසිංහ මහතා ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම හේතුවෙනි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගියදා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු සටහන් දැක්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.

 

Related posts

රවීණ සංගීතඥ ජිප්සීස් නායක සුනිල් පෙරේරා දිවි ගමනට සමුදෙයි

Mohamed Dilsad

ජානකී සිරිවර්ධන අත්අඩංගුවට

Mohamed Dilsad

මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධුරයේ දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment