දේශීයප්‍රමුඛ පුවත 1

මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධුරයේ දිවුරුම් දෙයි

(UTV | කොළඹ) – 09 වන පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මෙවර මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කළ මහින්ද රාජපක්ෂ මහතා මෙරට වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගනිමින් ජය හිමිකර ගත්තේය.

Related posts

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙක් කේරළ ගංජා සමග පොලීසියට කොටුවේ

Editor O

ස්විට්ස් තානාපති කාර්යාලයේ සිද්ධිය පිළිබඳ විමර්ශන ඇරඹේ [VIDEO]

Mohamed Dilsad

සීෂෙල්ස් හි සිටින ලාංකිකයන් හැකි ඉක්මණින් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment