ප්‍රමුඛ පුවත 1

ස්විට්ස් තානාපති කාර්යාලයේ සිද්ධිය පිළිබඳ විමර්ශන ඇරඹේ [VIDEO]

(UTV | කොළඹ) – විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන ආකාරයට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් රඳවාගෙන ප්‍රශ්න කළ බව කියන සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දැනුවත් කර ඇති බව ද ස්විස්ටර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දේ.

මේ අතර මෙරට ස්විස්ටර්ලන්ත තානාපති හෑන්ස්පීටර් මොක් මහතා ඊයේ දිනයේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී ඇත.

එහිදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අකිල විරාජ් අද ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

වෛද්‍යවරු වර්ජනයකට සැරසෙති

Mohamed Dilsad

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 19කට මරණ දඬුවම

Mohamed Dilsad

Leave a Comment