විදෙස්

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිමහල් පුත්‍රයාටත් කොරෝනා

(UTV | ඇමරිකා) – ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිමහල් පුත්‍රයාටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය තහවුරු කරයි.

42 හැවිරිදි ඔහු මේ වනවිට නිරෝධායනයට ලක් කර ඇති බව එරට වාර්තා සඳහන් කළේය.

කණිෂ්ඨ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහකාරිය වන කිම්බර්ලි ගිල්ෆොයිල් ට ද පසුගිය ජූලි මාසයේදී කොවිඩ් වෛරසය වැළඳී තිබුණි.

‌ඩොනල්ඩ් ට්‍රම්ප් හට ද කොවිඩ් වෛරසය වැළඳුණු අතර දින තුනක් රෝහල් ප්‍රතිකාර ලැබීය.

 

Related posts

ප්‍රංශය, බ්‍රිතාන්‍ය ඇතුළු කලාපීය රටවල් 8 ක දැඩි සංචරණ සීමා

Mohamed Dilsad

ඇමරිකාවෙන් වාර්තා වන දෛනික කොවිඩ් මරණවල අඩුවීමක්

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය තොග හුවමාරු, ජාත්‍යන්තර මධ්‍යස්ථානයෙක් ලෙස, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ශ්‍රී ලංකාව නම් කරයි..

Editor O

Leave a Comment