විදෙස්

ඇමරිකාවෙන් වාර්තා වන දෛනික කොවිඩ් මරණවල අඩුවීමක්

(UTV | අමෙරිකාව) – කොවිඩ් මරණ සිදුවන වැඩිම රට වන අමෙරිකාවෙන් වාර්තාවන දෛනික කොවිඩ් මරණවල අඩුවීමක් පෙන්නුම් කරන බව විදෙස් වාර්තා පවසයි.  

පසුගිය සතියක පමණ කාලය තුළ අමෙරිකාවෙන් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 4000 සීමාව ඉක්මවා ගොස් ඇත.

කෙසේ වෙතත් ගත වූ පැය 24 තුළ අමෙරිකාවෙන් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 1304ක් බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඒ අනුව, අමෙරිකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 408,502 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ලොව පුරා වාරතා වී ඇති මරණ සංඛ්‍යාව 2,048,256 දක්වා ඉහළ ගොස් තිබේ.

 

Related posts

කොරෝනා මරණ දිනෙන් දින ඉහළට

Mohamed Dilsad

සූවස් ඇලේ අර්බුදයෙන් නැව් 240 ක් මුහුද මැද සිරවෙයි

Mohamed Dilsad

ඉන්දියාවේ මිය ගිය තරුණයෙකුට MonkeyPox

Mohamed Dilsad

Leave a Comment