දේශීය

මෙරට කොරෝනා ආසාදිතයන්ගේ වර්ධනයක්

(UTV | කොවිඩ් 19) – මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3299 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ තවත් ආසාදිතයන් 12 දෙනෙකු ඊයේ (21) දිනයේදී තහවුරු වීමත් සමගයි.

මෙම පිරිස අතර මාලදිවයිනේ සිට පුද්ගලයෙක් ද , එක් අයෙකු මහා බ්‍රිතාන්‍යයේ සිටද , තවත් ආසාදිතයෙක් සවුදි අරාබියේ සිටද , අනෙක් දෙදෙනා ඉන්දීය ජාතික නැවියන් දෙදෙනෙකු ද වෙයි.

මෙරට සමස්ත ආසාදිතයන් අතුරින් විදේශිකයන් 10 දෙනෙකු ඇතුලු 186 දෙනෙකු තවමත් ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

එමෙන්ම සුවය ලැබූ සමස්ත ගණන 3100 ක් දක්වා ද ඉහළ ගොස් ඇත.

Related posts

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව දැන සිටියා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

අලුත් පාර්ලිමේන්තුව අරඹන දිනය මෙන්න

Mohamed Dilsad

තැපැල් ඡන්ද අයදුම්පත් භාරදිය යුතු දිනය නිවේදනය කෙරේ [RELEASE]

Mohamed Dilsad

Leave a Comment