දේශීය

තැපැල් ඡන්ද අයදුම්පත් භාරදිය යුතු දිනය නිවේදනය කෙරේ [RELEASE]

(UTV | කොළඹ) – ඉකුත් මස 17 වැනිදා වනවිට ලැබී තිබූ සියලු තැපැල් ඡන්ද අයදුම්පත් ලබන 28 වැනිදා සවස 4.00ට පෙර, සහතික කිරීමේ නිලධාරීන් විසින්, ආවරණ ලිපියක් සමග අදාළ කාර්යාල වෙත අතින් ගෙනවිත් භාරදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

Related posts

සෞඛ්‍ය ක්‍රමවේද ක්‍රියාත්මක නොකළ ආයතන 88 කට නීතිමය පියවර

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

Editor O

සාමාන්‍ය ජනතාවට ලබාදෙන එන්නත් මාත්‍රා ලක්ෂ පහක් ඉදිරි දින 7 තුළ දිවයිනට

Mohamed Dilsad

Leave a Comment