දේශීය

මෙරට PCR පරීක්ෂණ 98,000 ඉක්මවයි

(UTV | කොළඹ ) – මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 98,000 ඉක්මවා ගොස් තිබේ.

ඊයේ (23) දිනයේදී ශ්‍රී ලංකාවේදී සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 1232 කි.

ඒ අනුව මෙරට සමස්ත පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 98 634 දක්වා ඉහල යනු ඇත.

Related posts

කොරෝනා ආසාදිතයන් අතරින් සුවය ලැබූ සංඛ්‍යාව ඉහලට

Mohamed Dilsad

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුටත් කොරෝනා

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව 16509 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment