දේශීය

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුටත් කොරෝනා

(UTV| කොළඹ) – රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාටද කොරෝනා වෛරසය වැළදි ඇතැයි තහවුරු වී තිබේ.

ඒ අනුව, ඔහු කොරෝනා වෛරසය ආසාදනය වූ 7 වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයායි.

ඊයේ දිනයේදි පෞද්ගලික රෝහලකින් සිදුකළ PCR පරීක්ෂණයකින් තමාට කොරෝනා වෛරසය වැළදි ඇතැයි තහවුරු වු බව අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

 

 

Related posts

කෙහෙළියට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුව අවසන් කරයි.

Editor O

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැන PHI සංගමයේ විරෝධය

Mohamed Dilsad

කන්කසන්තුරය වරායේ නව මගී පර්යන්තය විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment