දේශීය

දෛනික ආසාදිතයන් වැඩිම යළිත් කොළඹ දිස්ත්‍රික්කයෙන්

(UTV | කොළඹ) – මෙරටින් ඊයේ (26) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 755 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාව වූ 369 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා විය.

කොළඹ කොටුවෙන් හඳුනාගත් ආසාදිතයින් 20 ක්, පාදුක්කෙන් හඳුනාගත් ආසාදිතයින් 14 ක් සහ මට්ටක්කුලියෙන් හඳුනාගත් ආසාදිතයින් 12 දෙනෙකු ඒ අතර වන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

එසේම, ඊයේ දිනයේදී වාර්තා වූ ආසාදිතයින් අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයින් 124 දෙනෙකු වන බව කළුතර දිස්ත්‍රික්කයෙන්ද ඊයේ ආසාදිතයින් 80 දෙනෙකු හඳුනාගෙන තිබේ.

 

Related posts

අන්තරේ සිසුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගත්තේ නෑ

Mohamed Dilsad

මංගල උත්සවයේ ගැටුම දුරදිග යයි – අයෙක් මරුට පහකට තුවාල

Mohamed Dilsad

ත්‍රිවිධ හමුදාවේ 8024 දෙනෙක් යළි සේවයට

Mohamed Dilsad

Leave a Comment