විදෙස්

ඉතාලි අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

(UTV | ඉතාලිය) – ඉතාලි අග්‍රාමාත්‍ය ගුසෙප්පේ කොන්ටේ සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය තහවුරු කරයි.

කොරෝනා අර්බුදය හමුවේ ඉතාලි රජය, රාජ්‍ය මුදල් පරිහරණය කළ ආකාරය සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂවලින් ඉතාලි රජයට විවේචන එල්ලවන පසුබිමකදී ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වීම ද විශේෂත්වයක්

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඔහුට නව සභාග රජයක් පිහිටුවීමට හා නායකත්වය දීමට හැකි වේද යන්න පැහැදිලි නෙමැති බවයි.

 

Related posts

රාහුල් ගාන්ධි අත්අඩංගුවට

Mohamed Dilsad

ලෝක ප්‍රසිද්ධ Arrow, The Flash නළුවාටත් කොරෝනා

Mohamed Dilsad

ෆයිසර් සමාගම ට එරෙහිව නඩු

Mohamed Dilsad

Leave a Comment