දේශීයප්‍රමුඛ පුවත 1

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව 16509 ක් දක්වා ඉහළට

(UTV | කොළඹ) – නව කොරෝනා වෛරසයෙන් අද වන විට මරණ 16,509 ක් වාර්තා වී ඇති අතර ලොව පුරා ආසාදිතයන් ගණන 378,000 ඉක්මවා තිබේ.

මෙම වෛරසයෙන් පූර්ණ සුවය ලබා ඇති සංඛ්‍යාව 102,000 ක්.

Related posts

‘ජසීරා’ ගුවන් ගමන් අරඹයි

Mohamed Dilsad

තාජුඩීන්ගේ මරණය සම්බන්ධ බී වාර්තාව වැරැද්දූ අයට වත්මන් ආණ්ඩුවෙන් ඉහළ තනතුරුදීලා – මුජිබුර් රහුමාන්

Editor O

ජාතික ගීය සිංහලෙන් පමණක් කීම ගැන ඉන්දියාව කණගාටුවෙන්

Mohamed Dilsad

Leave a Comment