දේශීය

මහින්දානන්දගෙන් පිටු 6ක පැමිණිල්ලක්

(UTV | කොළඹ ) – අද (24) දින 2011 ලෝක කුසලානය සම්බන්ධයෙන් සිදුවුවේ යැයි කියන තරග පවා දිම සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශයට අදාළ පිටු හයකින් සමන්විත පැමිණිල්ලක් පොලිස් විශේෂ විමර්ශන ඒකකයට බාර දුන් බව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දනන්ද අලුත්ගමගේ පවසයි.

Related posts

සුවසැරියට වසර පහයි

Mohamed Dilsad

කොත්තු සහ කෙටි ආහාරවල මිලත් ඉහළට

Mohamed Dilsad

මැතිවරණ ප්‍රචාරක කටයුතු අගෝස්තු 02න් අවසන්

Mohamed Dilsad

Leave a Comment