දේශීය

මෙරට PCR පරීක්ෂණ 98,000 ඉක්මවයි

(UTV | කොළඹ ) – මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 98,000 ඉක්මවා ගොස් තිබේ.

ඊයේ (23) දිනයේදී ශ්‍රී ලංකාවේදී සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 1232 කි.

ඒ අනුව මෙරට සමස්ත පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 98 634 දක්වා ඉහල යනු ඇත.

Related posts

කේක් මිල ටිකක් අඩුවෙයි.

Editor O

සුවය ලැබූ කොරා්නා ආසාදිතයන් ගණන ඉහළට

Mohamed Dilsad

දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

Mohamed Dilsad

Leave a Comment