දේශීය

ජනපතිගේ 71 වන ඡන්ම දිනය අදයි

(UTV | කොළඹ ) – අද (20) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 71 වන ඡන්ම දිනයයි.

1949 ජුනි මස 20 වනදා උපත ලැබූ ගෝඨාභය රාජපක්ෂ

ඔහු යුද හමුදා නිලධාරියෙකු ලෙස සේවය කොට පසුව ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරමින් මෙරට වසර 30ක් පුරා පැවැති කුරිරු යුද්ධ නිමා කිරීමට ප්‍රමුඛ දායකත්වයක් ලබා දුන්නේය.

අනතුරුව ආරක්ෂක ලේකම් ධුරයට අමතරව නාගරික සංවර්ධන ලේකම් ධුරය ද දරමින් යුද්ධයෙන් පසුව නාගරික අලංකරණය සහ නාගරික සංවර්ධනය සඳහා සුවිශේෂි දායකත්වයක් ලබා දෙමින් කැපී පෙනෙන මෙහෙවරක නිරත වුණි.

පසුගිය වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගත් ගෝඨාභය රාජපක්ෂ මෙරට 8වන විධායක ජනාධිපතිවරයා වේ.

Related posts

කොළඹට දුම්රියෙන් පැමිණීමට 2800 ක් ඉල්ලුම්කලත් පැමිණ ඇත්තේ 997 යි

Mohamed Dilsad

ලංකාවේ ඉදිකළ ප්‍රථම දිය යට කෞතුකාගාරය [PHOTOS]

Mohamed Dilsad

නව වන පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ කටයුතු අද සිට

Mohamed Dilsad

Leave a Comment