දේශීයප්‍රමුඛ පුවත 1

නාවික හමුදාවේ තවත් පිරිසකට සුවයි

(UTV | කොළඹ ) – කොවිඩ්-19 ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 15 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.

ඒ අනුව කොවිඩ්-19 ආසාදනය වී පූර්ණ සුවය ලැබු නාවික හමුදා සාමාජිකයින් ගණන 771ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙරටින් හඳුනාගත් කොවිඩ්-19 ආසාදනය වු නාවික හමුදා සාමාජිකයින් 901කි.

Related posts

කොවිඩ් ආසාදිත ගැබිනි මව්වරුන් 200 ක්

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ ටෝර්ච් සිද්ධිය ගැන පැමිණිල්ලක්

Mohamed Dilsad

අනවශ්‍ය බියක් ඇති නොගන්නා ලෙස ජනපතිගෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment