දේශීය

මෙරට PCR පරීක්ෂණ 72,000 ඉක්මවයි

(UTV | කොළඹ ) – මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 72,000 ඉක්මවා ඇත.

ඒ ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවේදී තවත් පරීක්ෂණ 1890 ක් සිදුකිරීමත් සමගයි.

ඒ අනුව මේ වනවිට මෙරටදී සිදු කර ඇති සමස්ත පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 72 180 දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

මෙරට 36 වන කොවිඩ් මරණයත් වාර්තා වෙයි

Mohamed Dilsad

මාලිමාවට බලය හිමි බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ අයවැය පරදී

Editor O

හර්තාලයට තැපෑල ත් සහය

Mohamed Dilsad

Leave a Comment