දේශීය

මෙරට 36 වන කොවිඩ් මරණයත් වාර්තා වෙයි

(UTV | කොවිඩ් 19) – මෙරට 36 වන කොරෝනා මරණය වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමත්‍යාංශය පවසයි.

එලෙස මියගොස් තිබෙන්නේ, පෞද්ගලික රෝහලක සිට IDH රෝහලට මාරු කර එවන ලද කඳාන ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක්ය.

Related posts

රාජ්‍ය ආමාත්‍යවරු සිව්දෙනෙක් ධූරවලින් නෙරපයි.

Editor O

ඩීසල් ගන්න ඉල්ලපු වරමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

රට විවෘත කිරීම ගැන තීරණය අද

Mohamed Dilsad

Leave a Comment