දේශීය

මහ මැතිවරණයට එරෙහි පෙත්සම් සලකා බැලීම යළි කල් යයි

(UTV | කොළඹ) – ජූනි 20 මහ මැතිවරණය පැවැත්වීමේ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් වැඩිදුර සලකා බැලීම ලබන ජුනි මස පළමුවනදා (01) දක්වා කල් දමා තිබේ.

ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල  ශ්‍රේෂ්ඨාධිකරණ  විනිසුරු මඩුල්ල හමුවේයි.

Related posts

බෞද්ධ කටයුතු කොමසාරිස්, ධූරයෙන් නෙරපයි

Editor O

හමුදාපතිවරයාට පැනවූ තහනමට ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විරෝධය

Mohamed Dilsad

හේමසිරි ප්‍රනාන්දු ඇප මත මුදාහැරේ

Mohamed Dilsad

Leave a Comment